ඔබෙ සිත ලඟ මා

Obe Sith Langa Chords by Kamal Chithrasena (කමල් චිත්‍රසේන)
Lyrics
Kamal Chithrasena (කමල් චිත්‍රසේන)
Music
Wickramapala Palliyamulla (වික්‍රමපාල පල්ලියමුල්ල)
Key
Am
Time
2/4
Rhythm
pop
Key
INTRO
| | Am | - | - | - |
| G | - | - | - |
| F | - | - | - |
| E7 | - | Am | - | |
CHORUS
Amඔබෙ සිත ලඟ මා බවුන් Gවඩන සද
Gඔබ නැත අද මා අසල රැදී
Amසෙනෙහේ Eනාමෙන් Dmඔබ Amසනසන්නට
Eඑන්නම් FමAmදනල E7සමඟ Amරැදී
INTER
| | Am | - | - | - |
| Am | - | - | Am/G# |
| G | - | - | - |
| Am | G | Dm | E | |
VERSE 1
Amශිල්ප පුරන්Cනට වෙනවී දුරු රට
Eසය වසරක් ඔබ Dmදුශ්කAmර ගමනක
AmසෝළතැDවුල් මැAmද පාDලු විජිතයේ
E7යළි ඔබ එනතුරු සෙනෙහෙ Amපුරන්නම්
Back To Chorus
VERSE 2
Amහිමකැට සිසිCලස ගත දැවටෙන කොට
Eමගෙ උනුසුම් Dmසුව ගතAmට දැනෙනවද
Amපුංචි Dරටේ පෙAmම් Dකැදලී තනන්නට
E7ඔබ එනතුරූ මම ඇගිලී ගAmනින්නම්
Back To Chorus