පහන් නොවන රැයක
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Mahesh Denipitiya (මහේෂ් දෙනිපිටිය)
- Key
- G
- Time
- 6/8
Intro/Inter
-
|- |- |- |- |
| D | - | - | - |
| G | - | C | - |
| Bm | - | Am | D |
| G | - |
Chorus
Gපහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් G7සිහින ලෝකCයේ
මට Dනැවුම් මිහිර Cදෙන්නෙ ඔබද Eපෙම් වසන්තAmයේ
Dලස්සන මේ යොවුන් විGයේ
Verse 1
ලංCවුනේ මා ඔබෙන් සෙනෙහේ පතා සිතින්
සිත Dපුරා රැඳුන සතුට නිම් නොGවේ
ඔබ Cසොයා එන්නෙ මං වෙන්Am නොවන අදහසින්
පවDසන්න ඔබට රත්තරන් හැGඟුම්
Verse 2
අත් Cබැඳී මේ ලෙසින් සුදු සේද මාවතින්
දුර Dඑහා තිබෙන සොඳුරු විල් තෙGරේ
නැවතිCලා මුමුනමින් රස Amමියුරු පෙම් වදන්
අපි Dඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙGමින්