පෙම් කලත් සිතින්
- Lyrics
- Hema Sri De Alwis (හේම ශ්‍රී ද අල්විස්)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- Em
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| Em | - | C | - |
| Am | - | D | Em |
CHORUS
පෙම් Emකලත් සිතින් දයාDවී ලංවෙන්න බෑ ප්‍රියාවී
අහිCමියි B7ඔබේ ආදEmරේ
අපෙ Emපෙම ගැනGත් ලතාවේ Amලෝකයා Dඅදත් කGතාවේ
නොසිDතන් ලඳේ අහිCතක් මේB මා කෙEmර්
INTER
| Em | - | C | - |
| Am | - | D | Em |
| D | - | G | E |
| Am | - | D | Em |
| C | - | Em | - |
| C G Am | D | - |
VERSE 1
පැEmතුවාට ජීවිතේදී එGක් වේද මේ භවේදී
මිහිAm මඬළ සඳ සේ අපි දුරයි අGපි දුEmරයි
පරිAmශුද්ධ චේDතනාවෝ ගෙනEm ආව වේදනාG වෝ
නොසිතDන් ලඳේ අCහිතක් Bමේ මා Emකෙර්
Back To Chorus
VERSE 2
වියEmලුනු දෙතොල් පිපාසේ සGනසන අමා ජලාසේ
කිසිAmදාක සොඳුරෙ හමු නොවේ හමු GනොවේEm
සෙවAmනැල්ල සේ යන Dපාරේ ඔබEm ඉන්න හැම Gවාරේ
නොසිතDන් ළඳේ අCහිතක් Bමේ මා Emකෙරේ
Back To Chorus