ප්‍රේමය ලොව හැම තැනම ඇතී
- Lyrics
- Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
Intro
Gm Gm F Gm
Eb Eb Bb Eb/D
Gm Gm Gm Gm
Cm Cm D Cm
Eb Eb Cm Cm
Gm D7 Gm Gm
Chorus
Gmප්‍රේමය ලොව හැම Dතැනම ඇතී
Gහැමදෙනටම හමුEbවෙලා Gmඇතී
Gඑනමුදු Cmප්‍රේමය Bbකිමැයි කිFයා
DහඳුනාEbගත් කිසි F7කෙනෙකු නැGmතී
Verse 1
Gmවිල්තෙර දියයට Fදිය බුං නගනා
Cmප්‍රේමයෙ දිය උල්Fපත නිසGmලයි
Gmසියපත විEbල මත පිCmබිදෙන Gmමුත් යස
උල්පත CmහැමදාEbමත් නිසFලයි
Cmප්‍රේමය BbහැමදාF7මත් නිසGmලයි
Chorus
Gmප්‍රේමය ලොව හැම Dතැනම ඇතී
Gහැමදෙනටම හමුEbවෙලා Gmඇතී
Gඑනමුදු Cmප්‍රේමය Bbකිමැයි කිFයා
DහඳුනාEbගත් කිසි F7කෙනෙකු නැGmතී
Verse 2
Gmසුවිසල් රුක් ගොමු Fදෙරණට රදවන
Cmප්‍රේමයෙ මුල් පස Fයට සැඟGmවෙයි
Gmනන් ඵල Ebමල් දලු Cmපුබුදන Gmමුත් ගස
මුල් රැස Cmකිසි කෙනෙEbකුට නොපෙFනෙයි
Cmප්‍රේමය Bbකිසි කෙF7නෙකුට නොGmපෙනෙයි
Chorus
Gmප්‍රේමය ලොව හැම Dතැනම ඇතී
Gහැමදෙනටම හමුEbවෙලා Gmඇතී
Gඑනමුදු Cmප්‍රේමය Bbකිමැයි කිFයා
DහඳුනාEbගත් කිසි F7කෙනෙකු නැGmතී