ප්‍රියාවී
- Lyrics
- Yasiru Vindula Alwis
- Key
- D
- Time
- 4/4
Intro
--------------------------------------------------
| D | - | G | - |
Chorus 1
--------------------------------------------------
Dපාට කූරක පාට බොඳ වෙලා
Gපිටු පුරා ලස්සන රුවක් මැවීලා Dආ හාව්...G
Dහැඟුම් පිරෙන මුළු රැයක් පුරා
Gලංව දිදුලන දෑස් යුග බැඳී ලා හා...DG
ඔබ ළEmඟින් ඉඳින විටදී මා
ඔබ Gදුන්නු උණුහුම් සිහිනයක් වීCලා ආ හා...D
ඔබ Emතෙමූ දෙකොපුල් වියළීලා
ඔබ Gනැඟූ හසරැල් මතකයක් වීලා ආ Cහා...D
Gප්‍රියවී ඔබ Emසිහිනෙන් ලං වී
සිප ගF#mන්න සැරසෙද්දී ඔබ යළිGත් සැඟවීවී ඒ..A7.
Gප්‍රියවී ඔබ Bmසිහිනෙන් ලං වී
අත ගEmන්න සැරසෙද්දීF#m ඔබ යළිGත් සැඟවීවී ඒ...A7
Inter
-------------------------------------------------
| D | - | G | - |
Chorus 2
-------------------------------------------------
Dසැබෑ නොමවන සිහිනයක් නිසා
Gසිතක් නලවන සැනසුමක් නො දීලා හා හා.D..G
Dපැතුම් බිඳලන මතකයක් නිසා
Gසිහින අතරේම ඔබේ රුව මැකීලා ආ හා..D.G
ඔබ ළEmඟින් ඉඳින විටදී මා
ඔබ Gදුන්නු උණුහුම් සිහිනයක් වීCලා හා...D
ඔබ Emතෙමූ දෙකොපුල් වියළීලා
ඔබ Gනැඟූ හසරැල් මතකයක් වීලා ආ Cහා...D
Gප්‍රියවී ඔබ Emසිහිනෙන් ලං වී
සිප ගF#mන්න සැරසෙද්දී ඔබ යGළිත් සැඟවීවී ඒ...A7
Gප්‍රියවී ඔබ Bmසිහිනෙන් ලං වී
අත Emගන්න සැරසෙද්දීF#m ඔබ යළිGත් සැඟවීවී ඒ...A7
| D | A | G | A |