රන් සමනල ජෝඩුව
- Lyrics
- Ananda Premasiri (ආනන්ද ප්‍රේමසිරි)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Gm
- Time
- 6/8
INTRO/INTER
| Gm | - | Bb | - |
| Gm | - | Dm | Gm |
| Dm | - | - | - |
|Eb Cm |D - | D7 | - |
CHORUS
Gmරන් සමනල ජෝFඩුව වාගේGm
Gmඅපි දෙන්නා Fමේ මල් පාGmරේ
Ebපාසල් ගිය කාලෙ හිතේ නැFද්ද ඔයාගේ
අද ඇBbයිදෝ මේ තනිCmයම යන්නේD
Ebමං එනතුරු නැFද්දෝ ඉන්නේGm...
Gmමූණ කැතයි කිFයල ඔයාගේGm
Gmබොරුවට මම කියFපු වෙලාවේGm
Ebතරහ වෙලා යන්න ගියා
Fදැන් සතියක් ගෙවිල ගියා
Bbඅදවත් ඇයි හිCmනා නොවෙන්නේD
Ebහෙටින් පස්සේF නිවාඩු කාGmලේ...
VERSE 1
Gmවෙනදට උදයම මැයි ගහ අද්දර
Gmමග බල බල ඔබ ඉන්නව එනතුරු මාCm
Ebදැන් ඔයා Fකිපීලා පිටCm පාරේ යනු බලFලා
Ebවේදනාව සිFතේ පිරෙන්නේGm
Cmආයෙත් නෑ Fවිහිළු කරන්නේD7
Back To Chorus
VERSE 2
Gmසෙල්ලම ලෙල්ලම වෙන බව නොදැනයි
Gmමම නම් ළමයෝ මේ වගෙ විහිළු කලේCm
Ebඇයි අශෝකමාFලා ඔය වාගේCm කෝප වීලාF
Ebඉක්මනටම වයසFට යයි නේGm
Cmනැද්ද ඔයා Fඒ බව දන්නේ..D7.
Back To Chorus