රස පිරුනු කතා

Rasa Pirunu Katha Chords by Shyami Fonseka (ශ්‍යාමි ෆොන්සේකා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| E | - | - | - |
| E | - | - | - |
| E | E7 | A | - |
| B | - | E | - |
| E | - | - | - |
CHORUS
රස Eපිරුනු කතා හොදට ගොE7තා ඔබට කියAන්නම්
ඉර Bහැරුනු වෙලේ හඳපාB7නේ ගීත ගයEන්නම්
එනු ඉAක්මන් වී..මා Bවෙත ලංවී
ඔබටයි BමාA..B.. ආදEරේ.
VERSE 1
Eමගේ පැතුම් ඔබ Bගාවයි ඔබේ පැතුම් Eමා ගාවයි//
පවසමි Aමිහිරි කතා ඔබෙ Bආදරය පතා
ඔබටයි Bමා.A..B. ආදEරේ.
VERSE 2
Eසිතේ යමක් මට නොBදැනී රැඳී තිබේ මEම දනිමී//
ඒ ඔබ ගැAනයි ප්‍රියේ උBතුරයි සතුට ලයේ
ඔබටයි Bමා.A..B. ආදEරේ.
Back To Chorus