රාත්‍රිය මනරම් කියා

Raththriya Manaram Nisa Chords by Tharaka Gunarathne
Lyrics
Susantha Dandeniya (සුසන්ත දන්දෙණිය)
Music
Tharindu Priyankara De Silva, Pasan Liyanage (පසන් ලියනගේ)
Key
C
Key
Intro
-----------------------------------
|C |Am |Fsus2 |G |
Chorus
-----------------------------------
Cරාත්‍රිය මනරම් Amකියා
Fසඳට තරුවට කවි ලියාG
Cමාත් මගේ හිත හදාගන්නම්
Fනුඹත් මා ළඟ නැති AmනිසාC
Inter
-----------------------------------
| C | Am | F | G |
Verse 1
-----------------------------------
Cමගේ කවියක පද ගAmයා
Fදෑස් දෙකොනේ Gතෙත තියා
Gනුඹත් රෑ නිදිවරාගෙන ඇති
Fමාත් නුඹ ළඟ නැති AmනිසාC
Verse 2
-----------------------------------
Cහිරු සඳුත් හමුවෙAmන්නෙතේ
Fඑකම අහසේ පායනG
Gඉතින් දුක්වෙන්නේ කිමද අපේ
Fදිනක් එයි අප AmහමුවනC