රිදෙන නොරිද්දන

Ridena Noriddena Chords by Sanka Dineth (සංක දිනෙත්)
Lyrics
Upul Shantha Sannasgala (උපුල් ශාන්ත සන්නස්ගල)
Music
Sanka Dineth (සංක දිනෙත්)
Key
F#m
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER 1/END
| | F#m | D∆ | F#m | D∆ | |
CHORUS
F#mරිදෙන නොරිද්දන කම්මුල්Bm අවුස්සලා
Eකියඹු ලතා Aඇයි මාව කොනිD∆ත්තලා
F#mආදර සැලසුම්A සිහින නෙවෙBmයි කිසිදා
Eගැහෙන්න දෙව්Aලිය පපුවේ D∆හුස්ම තියා
F#mමා ඇවිBmලිEලා ඈ නිF#mවෙනවා
Aඈ ඇවිBmලිලාE මා නිD∆වෙනවා
VERSE 1
F#mඋණුසුම් දෙතොලේ හැඟුමන් Bmකිති කවනා
Eසඳ නැති රෑ තAරු සියොලඟ කD∆තා කලා
F#mඅත අතනෑරම Aනොනිදා පහන් Bmකලා
Eනිදි නැති මැAදියක උණුහුමD∆ ඉපැද්දුවා
F#mමා ඇවිBmළිEලා ඈ නිF#mවෙනවා
Aඈ ඇවිBmළිලාE මා D∆නිවෙනවා
INTER 2
| F#m | Bm | E | F#m |
| D∆ | Bm | Adim | C# |
| F#m | Bm | E | A |
| F#m | D∆ | Bm | C#7 |
VERSE 2
උරහිDසේ හිස Aතියන් ආදරේ F#mකියනවා
වේදGනා ඇස් Eදෙකේ ඇවිC#7ළිලා
F#mමා නිBmවෙනEවා ඈ නිF#mවෙනවා
Aඈ නිවෙBmනවාE මා නිD∆වෙනවා
Back To Chorus