සලා දෙනෙත් යුග

Sala Deneth Yuga Chords by Nishantha Pradeep (නිශාන්ත ප්‍රදීප්)
Lyrics
Nishantha Pradeep (නිශාන්ත ප්‍රදීප්), Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
Music
Nishantha Pradeep (නිශාන්ත ප්‍රදීප්)
Key
Bm
Time
4/4
Key
INTRO
| Bm | - | - | - |
| A | - | - | - |
| D | - | - | - |
| + | + |
CHORUS
Bmසලා දෙනෙත් යුග ඉDගි කර හොරෙEන් බලා
Aසිනා සුනා මට ඔබ ගැන හැBmගුම් පොවා
Bmකොහේ ගියේ ඔබ මගේ Dසිත තලා Eපෙලා
Aසදාතනයි කියු අපමණ පෙමක්Bm දවා
INTER 1
| Bm | - | A | - |
| D | - | Bm | - |
| Bm | - | A | - |
| D+ | + |
VERSE 1
Bmඑදා පෙමින් ඉගිD කලේ ඔබEයි
Aසදා දුකින් තනි වුනේ Bmමගේ ලොවයි
Bmඅදත් මගේ සිත ඔDබට හැගුම්E බරයි
Aදුකින් වුනත් සිත තවමත් Bmඔබ සොයයි
Back To Chorus
INTER 2
| C#m | - | A | - |
| Esus2 | - | - | - |
| D | - | - | - |
| Bm + | + |
VERSE 2
Bmපුරා සදක් ලෙස Dපෙනේවි Eදැයි
Aබලාන ඉන්නවා ඔබ නොබෙනෙයි Bmදුකයි
Bmබිගුන් අරන් ගිDයේ මගේ මලEයි
Aදුකින් වුනත් සිත තවමත් Bmඔබ පතයි
Back To Chorus