සල්ලි පොකුරු මිල්ලේ අහුරු
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Derek Wickramanayake
- Key
- Am
Intro
-------------------------------------------------------------
| Am | - | - | - |
| E | - | - | - |
| - | - | - | Am |
| - | - | - | - |
| - | - | E | - |
| - | - | - | - |
| - | Am |
Song
-------------------------------------------------------------
Amසල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහිනේ විලේ බඹර රැඟුම් පාEනා
E7පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනාAm
සතුටු කඳුළු වැස්ස මතින් මුතු කුඩ ඉහලන්න අපට ඕනාE
E7හිතේ සවිය ගතේ විරිය අපිට ඇතිම එකම හිරිය වීලාAm
මුහුදු අDmන්තේ රළ මැද්Amදේ පොර බදලා අEපි ආවාAm
නාග විගමDmන් මකර කටින් Amරිංගාලා අපි EආවාAm
Amරස්සාවට නගින උදේ buongiorno! කියලයි පිළි ගන්නේE
E7ඉරහඳ නැග බැහින තුරා අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේAm
Amතියෙන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේE
E7කඩි සරකම තිබෙන තුරා අපේ දවස කල එළි වී එන්නේAm
හඳ කොහේදෝ Dmගිහිල්ලාදෝAm හිමින් සැරේE මග හැරලාAm
අපි දන්Dmනා හඳ මාමේ අAmපි නම් නෑ පැරE7දිලාAm
Amකටු වටකර තිබුණොත් අපි අතින් කරින් වස්තු අරන් එන්නේE
E7එහෙම ඇවිත් ගමේදීම මේ සේසතමයි වියදම් වෙන්නේAm
ආපු ගමන්Dm ආයෙත් යං, Amමිල්ලෙන් සොයන් Eඅපි එනවාAm
අද එනවා Dmහෙට එනවා, එAmහා මෙහා ඔහේ යE7නවාAm
ආපු ගමන්Dm ආයෙත් යං, Amමිල්ලෙන් සොයන් Eඅපි එනවාAm
අද එනවා Dmහෙට එනවා, එAmහා මෙහා ඔහේ යE7නවාAm