සඳ කින්නරාවි මාගේ
- Lyrics
- Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
- Music
- Chathuranga De Silva (චතුරංග ද සිල්වා)
- Key
- C
- Time
- 12/8
CHORUS
සඳ Cකින්නරාවි Dmමාගේ
හොරැAm7හින් කියන්න Fබෑනේ ආදරේDm
තනිCයෙන් ඉදින්න Dmබෑනේ
ඔබ Am7හා විඳින්න ඕFනේ ජීවිතේDm
ආදරේC..//
INTER 1
| C | - | Dm | - |
| Am7 | - | F | - |
| C | - | G7 | - |
| Dm | - | C | - |
VERSE 1
Cහැඟුම් වBbශි වු අන්දFකාරේ
Cතෙපුල් මBbතින් සුසුම් Am7විතාරේ
Cසිහින් සBbරින් වයන් සිFතාරේ
Cඅවුල් තැBbවුල් ඉතින් අAm7වාරේ
උතුFරා නැගෙAmනා දෙනෙතේ Fගිලෙන්නේමි
හිමින් සැරේ
Back To Chorus
VERSE 2
CවිරාමයBbක් කොහේද ආලේF
Cසරාගි Bbප්‍රේම වින්ද Am7දෑසේ
Cදුහුල්වBb ඇයි ද ඇන්දේ සේFලේ
Cඅකීකරුයි හිBbතත් නොතේරේAm7
මුමුFණා කියAmනා සවනේ Fහැංගු
පෙම් මන්තරේ
Back To Chorus