සඳ රේණු ගලන

Sanda Renu Galana Chords by Theekshana Anuradha (තීක්ෂණ අනුරාධ)
Lyrics
Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
Am
Key
Chorus
Amසඳ රේණු ගලන
සඳ Gරෑක සිහිනයFට...G.
නුඹ Amඈත ඉඳන් ඇවිGදින්
මගේ Cපාලු හිතට
මනDmමාල කGතා කියAmමින්
මනFමාල කGතා කියAmමින්
Verse 1
Amඅද සීත සුලඟ
මදGහාස නගන විට
Bහිත කෝල උනිද මෙතEmරම්
ඒ Fදැනුම Gහැඟුම නොදAmනිම්
Chorus
Amසඳ රේණු ගලන
සඳ Gරෑක සිහිනයFට...G.
නුඹ Amඈත ඉඳන් ඇවිGදින්
මගේ Cපාලු හිතට
මනDmමාල කGතා කියAmමින්
මනFමාල කGතා කියAmමින්
Verse 2
Amඔය වාසනාව නෙතු
Gදෑල දුලන ඒ
Bහිත කීරි ගැහෙන හැටිEmනම්
ඒ Fහැඟුම කෙGලෙස පවAmසම්
Chorus
Amසඳ රේණු ගලන
සඳ Gරෑක සිහිනයFට...G.
නුඹ Amඈත ඉඳන් ඇවිGදින්
මගේ Cපාලු හිතට
මනDmමාල කGතා කියAmමින්
මනFමාල කGතා කියAmමින්