සඳනාරී
- Lyrics
- Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
- Music
- Yasas Medagedara (යසස් මැදගෙදර)
- Key
- F#
- Time
- 4/4
Intro
----------------------------------------------------------
| F# | - | - | Bbm |
| Ebm | - | B | - |
Chorus
----------------------------------------------------------
F#හුස්මේ සැමදා Abmරැඳුණා සදැG#mණාරි උපමා මැවුC#ණා
F#වැස්සේ සිතුසේ Abmතෙමුණා G#mකිඳුරාවි මනසේ ඇඳුණාC#
නෙතු G#mයාවි බැA#mඳීලා සදා Bහීන ගානේ රැයෙහි පC#වාD#m
සඳ සේG#mයා වතෙහිA#m මවා පිBණි සිතේ දැනේවි කC#ථාF#
Inter
----------------------------------------------------------
| F# | - | - | Bbm |
| Ebm | - | B | - |
Verse 1
----------------------------------------------------------
සුF#සුම් අංශු පාසා සුපෙBbmම්වන්ත ආශා
E6රෑක මඳනල ගවසාF#
හැF#ඟුම් රංචු වීලා රැයේE6 පිණි පීරා
Bමීන ඇසිපිය සලලාF#
සිE6තු හැඟුම කොඳුරා සදා Bමටම ලැබෙන නාරීG#m
සදා මගේ වීBලා
නෙතු G#mයාවි බැBbmඳීලා සදා Bහීන ගානේ රැයෙහි පC#වාD#m
සඳ සේG#mයා වතෙහිBbm මවා පිBණි සිතේ දැනේවි කC#ථාF#
Inter
---------------------------------------------------------
| F# | - | Bbm | - |
| Abm | - | Bbm | - |
| Abm | Bbm | B | - |
| C# | - | F# | - |
Verse 2
----------------------------------------------------------
රැF#ඳී ඉන්න මා හා සුBbmපෙම් බැල්ම පාලා
E6සේද රතධර මුමුණාF#
රැF#යේ නින්දේ පායා මැE6වී දුන්නු සේයා
Bදෑත සසරේම අමුණාF#
E6සිතේ හැඟුම කොඳුරා සදා Bමටම ලැබෙන නාරීG#m
සදා මගේ වීBලා
නෙතු G#mයාවි බැBbmඳීලා සදා Bහීන ගානේ රැයෙහි පC#වාD#m
සඳ සේG#mයා වතෙහිBbm මවා පිBණි සිතේ දැනේවි කC#ථාF#