සීනුව වදින තුරා
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Edward Jayakody (එඩ්වඩ් ජයකොඩි)
- Key
- C
- Time
- 2/4
INTRO
| C | - | G | F |
| Dm | - | G7 | C |
| CC |G7 | F+ |GC7 |
CHORUS
Cසීනුව Amවදින තුCරා මුළු Fපාසැල්C මිදුල Gපුරා
වැලි Fදූලි නාන දඟ Emපොඩි එවුCන්ට
වේDmවැල් කසාය දෙන්නCම්G7
Cසීනුව Amවදින තුCරා මුළු Fපාසැල්C මිදුල Gපුරා
වැලි FදූලිDm නාන දඟ පොEmඩි එවුAmන්ට
වේDmවැල් කසාය දෙන්නCම්
INTER
| C | - | G | F |
| Dm | - | G7 | C |
| C | C7 | F | C |
| C | G7 | C | - |
VERSE 1
Cකවටකමට නොව මා එහෙම Gකිව්වෙ ළG7මයෝC
Cටිකක් දඟ වී Dmහුඟක් කැපවී පාCඩමේ යෙදෙමු
Cඋදුරලා හෝ සොDmරා ගනු බෑ අපි Dmඋගත් G7දේවල්
Back To Chorus
VERSE 2
Cඅකුර අකුර ලියලා පොGතින් පොG7තද කියවාC
Cපන්තියේදී Dmකැකුළු පිපිලාC හෙට කුසුම් වේවී
Cනංගි මල්ලි Dmඅපට ඕනෑ Dmඑහෙම හොඳ G7දරුවන්
Back To Chorus