සොඳුරු දවසක
- Lyrics
- Gihan Rodrigo
- Music
- Chathurangana De Silva (චතුරංගන ද සිල්වා)
- Key
- Bm
Verse 1
---------------------------------------------------
Bmසොඳුරු දවසක මුණ Aගැසී හිනැහී හිත GගෙනගියාAD
දුටුGවා පහන් Aනිම්නයේ Dපැතුවා අGහසේ තරු F#ලෙසේ … /Bm/
Bmමගේ AනොවේBmදෝ ඔබ Gකාට හිමිදෝ AකියාBm
ඇසුGවා ඇසAක් ඉඟිකරBm මාගේ
මිහිGරේ තවම මතකදෝF#
Chorus
---------------------------------------------------
කොහේGදෝ තිබුණේ ආAදරේ D නොසිතූ දවGසේ හමුවෙAලාD
ඉවසාG ඉඳිමී හිතක් වෙනුAවෙන් රන්Bm
රහසිGන් හෙමිAන් අඬමි මංBm
සිහිනGයෙන් ඔබA සොයන්නBmම්
ආදරෙGයි මගේ පAණට මංBm
Verse 2
---------------------------------------------------
පෝBmය සඳක්A වී හිරුට ලංවී GතුරුAළු වීD
ඇවිද යමු Gමල් හීAනයේD
මගේදෝG ඔබ මF#ගේමදෝBm
කොහේGදෝ තිබුණේ ආAදරේ D නොසිතූG දවසේ හමුවෙලාA //D
සිහිනGයෙන් ඔබA සොයන්නBmම්
Bmමගේ නොAවේBmදෝ ඔබ කාට Gහිමිදෝ Aකියා…Bm
කොහේGදෝ තිබුණේ ආAදරේ Dනොසිතූ දGවසේ හමුවෙලා A //D
සිහිනGයෙන් ඔබA සොයන්නBmම්…