සුදු පාට මල් වැටුණු

Sudupaata Mal Watunu Chords by Gayantha Wijayarathna (ගයන්ත විජයරත්න)
Lyrics
Surain D (සුරේන් ඩී)
Music
Surain D (සුරේන් ඩී)
Key
Gm
Time
4/4
Rhythm
pop
Key
Intro
---------------------------------------------
Dm | F | Gm | -
Lead/Inter 1-2
Gm | F | Dm | F
F | Dm | F | Gm
Bb | - | F | -
F | Dm | Gm | -
Chorus
---------------------------------------------
Gmසුදු පාට මFල් වැටුණු රEbතු පාට රැළි ගGmවුම
අFපේ බාලේ Bbසිහිවෙයි නFඟේ
Dmගැටපිච්ච මල් මාල ගෙල Fපළඳවන්නටGm
Ebමට තාම ආසයිCm නඟේGm
Cහිත ගාන හිරවෙච්ච ආදරේ කිEbයාගන්නGm
Fතව කෝඩුකාරයි වගේGm
Verse 1
---------------------------------------------
Bbවැහි දාට කඩFදාසි ඔරු හැදුවා මං
Ebවැහි ලිහිණිEbයෝ Gsus4 වැහි අරන්Gm
Bbදුර ඈත ගෙනහිFල්ලා දැන් මම ඉතින්
Ebකඩදාසි ඔCsus4රු තනිවුණාDD7
Fවැහි නැතිව මඟ තනි වුණාGm
Verse 2
---------------------------------------------
Bbඑනදාට ගම Fපැත්තේ මට ලීවොතින්
Ebමුතු අකුරෙන් EbපිGsus4ටුවක් පුරාGm
Bbබඩ වැටිය ලිඳ Fගාව මම ඉන්නවා
Ebදැකගන්න මගේCsus4 නෙත් DපුරාD7
Fහද ආදරෙන් උතුරලාGm