සුපෙම් සුවඳක් අරන්
- Key
- Fm
Chorus
----------------------------------
Fmසුපෙම් සුවඳක් අරBbmන්
ඇවිEbත් සුළඟක් ලෙAbසින්
සDbදා රැඳෙනු සිතේAb
ඔබCmයි Eb7මගේ ජීවිතේFm
Fmහීන අකුරක් අරBbmන්
නැEbවුම් පැතුමක් ලෙAbසින්
සDbදා රැඳුණු සිAbතේ
Cmඔබයි Eb7මගේ ජීවිතේFm
Verse 1
----------------------------------
පහDbන් තBbmරුවක් වෙලාFm
ඔDbබේ.. Bbmලෝකය පුFmරා
ඉBbmන්නම්Eb සැමදාCm
ළDbඟින් Ebමියෙන තුFmරා
ඔDbබේ සෙBbmවණට වෙලාFm
Dbදෙපා Bbmමුව දැවටිලාFm
Bbmරැඳී ඉEbන්නම් සCmදා
හDbදින් Ebසෙනෙහස පුදාFm
Verse 2
----------------------------------
ඔDbබේ Bbmසුරතල් සිනාFm
Dbනිවයි Bbmදුක් වේදFmනා
පිBbmරී සිEbත සැනසුණාCm
හDbදේ සෙEbනෙහස නිසාFm
බැDbතී Bbmපෙරුමන් පුරාFm
ඇDbවිත් Bbmසසරේ සැරාFm
හිBbmතේ Ebනැවතුණු නිCmසා
මමDbත් ඔබEbගේයි සදාFm