සඳවතියේ

Thana Thana Sandawathiye Chords by Centigradz (සෙන්ටිග්‍රාඩ්ස්)
Lyrics
Sajith Dilpahan (සජිත් දිල්පහන්)
Music
Thusith Niroshana (තුසිත් නිරෝෂණ)
Key
D
Key
Chorus
Dතාන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා
තෙතන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා..
Verse
DසඳවතිGයේ Aඔබෙ මුදු දෑDතේ
Dවළලු හඬිGන් මා Aසිත පිබිDදේ
ඔමරි ලGතා Aමා හද දැවDටේ
පායන සGඳ මෙන් ඔබ Aමා සිත බැබDලේ
Chorus
Dතාන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා
තෙතන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා..
Verse
Dහැන්දෑGවේ Aසඳකැන් අතDරේ
මා සෙනෙGහේ Aඔබ ළඟ රැඳුDනේ
රෑ අහGසේ Aරන්තරු දිලිDසේ
තනිකම ආGවේ Aතනියට මාDගේ
Chorus
Dතාන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා
තෙතන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා..
Verse
Bmඔය දෙතොF#mලේ Gසිනහව දැකDලා
Bmරන් ගොයF#mමේ මල් Gපීදී නැමිDලා
දෙවැට Gදිගේ Aතුරු වැල් සැලෙDනා
මන බැන්Gදූ.. Aඔබේ රුව දැකDලා
Chorus
Dතාන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා
තෙතන තනා Gතම්දේ Aනා තම්දෙනා Dනා..