තනිවී සිටින්නයි මා

Thaniwee Sitinnai Maa Chords by Surendra Perera (සුරේන්ද්‍ර පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
4/4
Key
Intro
| F | - |
Verse 1
Fමගේ පාළු Amලෝකයේ Fතනිවූ මෙBbමා
සක්විති රCජුන් හමුවේ නැත හිස නFමා
සිතුවිලි මAmගේ හසුරා D ගත හැක GmනEbමාC
Cමට දුක හිGmතෙන්නේ C ඔබ ගැන තFමා....BbF
Chorus
Fතනිවී සිටින්නයි මා අදහස් කCලේ
ඔබමයි Gmසොයා ඇවිදින් Cඑය වෙනස් කFලේ
Fපහදා කියුAවත් නෑDm සවන් යොGmමුකEbළේ
Cවේදනා පිGmරී ලොවEbක් C ඔබයි බිහිFකළේ....
Instrumental
| Dm | / | Gm | / |
| Bb | F | C | F |
| Dm | Bb | / | Am |
| F |
Verse 2
Fඔබෙ චේතAmනා අගFනා මා සිතBb දනී
අවට ලෝකCයේ බැලුම් විසකටු වැFනී
ඒ කටු අAmපේ දෙහදේ Dගැඹුරේ ඇනීGmEbC
ගලන දුක් CවේදනාC7 රුධිරය වැFනී..
Chorus
Fතනිවී සිටින්නයි මා අදහස් කCලේ
ඔබමයි Gmසොයා ඇවිදින් Cඑය වෙනස් කFලේ
Fපහදා කියුAවත් නෑDm සවන් යොGmමුකEbළේ
Cවේදනා පිGmරී ලොවEbක් C ඔබයි බිහිFකළේ....
| A#m | F |