ටික්කි ටිකිරි ටිකිරි සිනා

Tikki Tikiri Tikiri Chords by Dalreen Suby (ඩැල්රීන් සුබි)
Key
D
Time
6/8
Rhythm
baila
Key
INTRO/INTER
| D | A | D | A |
| D | A | D | G |
| A | - | G | A |
| A7 | D |
CHORUS
Dටික්කි ටිකිරි ටිGකිරි සිනා පාලා
Gරන් වළල්ල අතේ දDමාලා
Aඉඟත් නලොලා බඳත් නලෝලා
AආGවේ රDන් A7මැණිDකා
VERSE 1
Dමල් වැටිච්ච පාට රෙද්ද හරිම ලස්සනයි
Dදකින දකින D7අයගෙ ඇස් Gපිනයි
Gපරෙයි කිරිDල්ලී වගේ ඉගිල්ලී//
Aඈ යGයි DමුකුA7ළු පෙDන්නලා
Back To Chorus
VERSE 2
Dපුංචි නිළමෙ හැංගි හැංගි ඇගේ රුව බලා
Dආදරේට D7විහිළුවක්G කළා
Gඔහුගෙ දෙස බලා Dමැණිකෙ ඔරවලා//
AආයෙGත් Dයනව A7හිනැDහිලා
Back To Chorus