උඩරට මැණිකේ මනහර

Udarata Manike Manahara Chords by C. D. Fonseka (සී. ඩී. ෆොන්සේකා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
D
Time
6/8
Rhythm
calypso
Key
INTRO
| D | - | - | A7 |
| A7 | - | - | D |
| D | - | - | A7 |
| A7 | - | - | D |
| D | A | A7 | D |
CHORUS
Dඋඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ
Dකඳුරට තිලකේ මනහර උඩරට මැණිකේ
ඔසරිG මාල වළDලු කූරු හA7වඩි ඔබටD හරි හැඩයි
ඔසරිG මාල වළDලු කූරු හA7වඩි ඔබටD හරි හැඩයි
INTER
| D | - | - | A7 |
| A7 | - | - | D |
| D | A | D7 | G |
| A | G | A7 | D |
VERSE 1
Aසුනිල් ජලේ රණ හංDසිය වාගේ
Emලළිත ගමන Aසිත නලවයි මDගේ //
සුභ Gගමන් යන්න සැන්Dදෑවට නුවරA වැව වටේ
A7මිණි පහන ඔබDයි කAන්ද උDඩරටේ //
Back To Chorus
VERSE 2
Aතෙල් මල් ගෙන දළදාD මන්දීරේ
Emවඳින්න යAයි පියගැටපෙලD පාරේ //
හිGනැහිලා බලන එක බැල්Dමට වැවේ Aමල් පිපේ
මනA7මාලි ඔබDයි කAඳුකරේD අපේ //
Back To Chorus
VERSE 3
Aනුවර ඇසළ පෙරහැර ඇතිD කාලේ
මුEmලු රටම දAකී ඔබෙ කෝමලD තාලේ //
මට මGලක් වෙන්න හිතයි Dප්‍රියේ ඔAබේ පෙම් විලේ
රූ A7රැජින තමDයි AමැණිකD සිංහලේ //
Back To Chorus