වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
- Key
- Em
Intro/Inter
-----------------------------------
| Em | - | G | - |
| Am | D | Em | - |
| Em | - | Am | - |
| C | - | Em | - |
| Em | - | C | Em |
Chorus
-----------------------------------
Emවස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
Emඇයි හදවත රිදවන්නේB
Emඇස් දෙක වාගෙයි මුගලන් සහAm නුඹ
Amපිය රජු සෙDවණේ උන්Emනේ
Verse 1
-----------------------------------
Emබලන්න දෙටු පුත මේ දිBය තලයමEm
Emකෙත් වතු සාB7ර කරන්Emනේ
Emබලන්න දෙටු පුත මේ දිBය තලයමEm
Emකෙත් වතු සාBර කරන්Emනේ
Emමට ඇති වස්තුව මට ඇAmති සම්පතEm
Amමේ නිල්D දිය කඳ වන්Emනේ
Emමට ඇති වස්තුව මට ඇAmති සම්පතEm
Amමේ නිල්D දිය කඳ වන්Emනේ
Verse 2
--------------------------------------
Emහිටුවා පස් ගස්වා Bමා මැEmරුමට
Emකවුරුද B7පුතු සිත බින්Emදේ
Emහිටුවා පස් ගස්වා Bමා Emමැරුමට
Emකවුරුද Bපුතු සිත බින්Emදේ
Emමා මළ පසුB පුත මිහිදAmන් කළ මැනEm
Amකලා වැDවේ වැව් Emකන්දේ
Emමගේ කලා වැව සදාAm රකිනු Emමැන
Amඅවුකන Dපිළිම සEmමිඳේ