අළු යට ගිනි

Alu Yata Gini Chords by Senaka Batagoda (සේනක බටගොඩ)
Lyrics
Senaka Batagoda (සේනක බටගොඩ)
Music
Senaka Batagoda (සේනක බටගොඩ)
Key
E
Time
4/4
Rhythm
pop
Key
INTRO
| E | - | C#m | - | x4
VERSE 1
Eපුපුරන්C#mනට යන කන්දක්E ලඟ සුවC#mසේ ඉන්නට බෑ
Aඅවදානම කොයි මොහොEතෙදC#m
EජිවිතයC#mම සීමා කොටු Eතුල සිC#mරවී හිටියාද හිතෙනවා
Aබැලූවම පහු ගියE කාලයC#m
G#වෙනසක් විය යුතුමEයි ජීC#mවිතයට
| C#m B |
Aකවදද කොහොමද නොදනී හF#mරියටB
CHORUS
අළු යටE ගිනි
| F#m | E | B |
වැනි Eහිතුවිලි
| F#m | E | B |
අපිව වසාE ගෙන කොහෙදෝ ඈතක යනවා
| F#m | E | D A B
INTER 1
| E | - | C#m | - | x2
VERSE 2
Eසීතල කඳුC#m වැටියෙන් ඔEබ්ඛෙ නිල්C#mල පිරුනු මිටියාවත
තෝAතැන්නකි හැම EදේටමC#m
EජීවිතයටC#m අගයක් වේ නEම් සිතුC#mවිලි වල සුවඳ දැනේ නම්
තAව වෙන මොනවEදC#m
G#වෙනසක් විය යුතුමEයි ජීC#mවිතයට
| C#m B |
Aකවදද කොහොමද නොදනී හF#mරියටB
INTER 2
| E | - | C#m | - |
| A | - | A | E F#m |
| E | - | C#m | - |
| A | - | B | - |
| B | - |
Back To Chorus