නිදි නැති රැය පුරාවට
- Lyrics
- Senaka Batagoda (සේනක බටගොඩ)
- Music
- Senaka Batagoda (සේනක බටගොඩ)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- pop
INTRO
| G | D | G | D |
| G | D | G | D7 |
VERSE 1
Gනිදි නැති රැය පුරාවCadd9ට කිසි නිමක් නැති
Gසිතිවිලි සයුරටත් වැCadd9ඩි මිස අඩුත් නැති
Dඅවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට Cපාවි පාDවි ගිය හැGටි මතකයි
|-|-|-|
CHORUS
Gජිවිතයේ මේ විCදියට ප්‍රාර්ථනා පුරවාගෙන
Gකාලය තුල දිව AmයනD7වා
Gකල කී දේවල් පමණCක් පසු පස වාගෙ දැනෙනව
GසෙවනැDල්ලක් වGගේ
VERSE 2
Gවිටකදි නොසිතු දේ විCadd9ටකදි ළඟා වෙති
Gඑලෙසම සමහරක් දේවල්Cadd9 ඈත් වෙති
Dඅවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට Cපාවි පාDවි ගිය හැGටි මතකයි
Repeat Chorus
INTER
| G | - | - | - |
| G | - | Am | - |
| Am | D | C | D |
| D | C | G | - |
| G | - | - | - |
| G | - |
Repeat Chorus X 2
End
Back To Chorus