බිංදු බිංදු කඳුළු බිංදු

Bindu Bindu Chords by Kithsiri Jayasekara (කිත්සිරි ජයසේකර)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Earni Pieris (අර්නි පීරිස්)
Key
Gm
Time
6/8
Key
INTRO/INTER
| Gm | - | Eb | Cm |
| F | Eb | D | Gm |
| Gm | - | Cm | - |
| Cm | F7 | Gm | - |
| Gm | Cm | D7 | Gm |
CHORUS
Gmබිංදු බිංදු කඳුCmළු බිංදු කොFපුල් මත ගලා
Fපින්න වැටුණු රෝස මBbලක් නෙතට Gmළං කළා
Ebමන්ද සිCmතා ගත්තේ Fමා සමු ගBbනියි කියා
Fමන්ද සිDතා ගත්තේ D7මා සමු Gmගනියි කියා
VERSE 1
Ebරතු වෙලා හැඬූ දෙනයන යFට මේ තරම් සිතක්
මා Cmනිසා තිබුණු බව දැGmනුණේ ඒ වෙලෙයි මටත්
මේ Cmහිතත් එහෙFමමයි මට වෙDmන කවුද ඔබ Gmමිසක්
මේ Cmහිතත් එහෙFමමයි මට වෙD7න කවුද ඔබ Gmමිසක්
Back To Chorus
VERSE 2
Ebආදරේ විසුළ නිම්නය හැර Fදමා වෙන අතක්
මා Cmඔබේ ලොවින් පියමැන්Gmනේ නෑ නිමේෂයක්
මේ Cmඅදත් එහෙFමමයි දුන Dmමැන සුවඳ මGmදහසක්
මේ Cmඅදත් එහෙFමමයි දුන D7මැන සුවඳ මGmදහසක්
Back To Chorus