කැමීලියා මල් (සින්ඩරෙල්ලා)

Camillia Mal Cinderella Chords by Kithsiri Jayasekara (කිත්සිරි ජයසේකර)
Lyrics
Chaaminda Rathnasuriya (චාමින්ද රත්නසූරිය)
Music
Kasun Kalhara (කසුන් කල්හාර)
Key
A
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| | A | - | Asus | - |
| F#m7 | - | Bm7 | - | |
| A | E | F#m7 | D∆ |
| Bm | E | D∆ | - |
CHORUS
F#mකැමීලියා මල් Dසුවඳට
Eසඳ කෙමි E7මත් පා Dතිය D7තිය //
Bm7මගේ කුටියේ Eකවුළුදොරින්
Aනිදි බින්ද දෑස ඒ Dඔබමද F#m7සින්ඩරෙල්E7ලා
D∆නිදි බින්ද දෑස ඒ F#m7ඔබමද Aසින්ඩරෙල්ලා
VERSE 1
Aසකුණ ගීය Dසැඟවී Aයන
F#m7පළා පැහැයෙ E7අළු තවරා D//
Aසැන්දෑ අඳුර ගේන Dපවන වගේ Bm7සියුම් E7සරින්
Aඈත එපිටින් Dහදට වඩින් F#m7සින්ඩරෙල්E7ලා
Back To Chorus
VERSE 2
Aසුසුදු හංස DපියාAපතින්
F#m7ගෙත්තම් E7කොට නිමවා D//
Aඇන්ද සිනිඳු සේද Dසළුව Bm7වළාකුලෙන් E7අතුරා
Aයන්න ගියේ බිය Dහිතිලද F#m7සින්ඩරෙල්E7ලා
Back To Chorus