දහස් ගණන් හීන

Dahas Ganan Heena Chords by Shyamen Dangamuwa (ශ්‍යාමේන් දංගමුව)
Lyrics
Saddhamangala Sooriyabandara (සද්ධාමංගල සූරියබණ්ඩාර)
Music
Dinesh Disanayake (දිනේෂ් දිසානායක)
Key
Am
Time
4/4
Key
INTRO
|Am | - | GG |Am |X3
CHORUS
Amදහස් ගණන් හීGන බලලා
Amලක්ෂ ගණන් පෙGරුම් පුරලා
Gකෝටිගණන් හම්බ කරලා හිටියටE වැජඹී
ගFත සැපතින් වෙGහෙස වෙලා
Fහිත සතුටින් E7වියරු වෙලා
Amසීතල කළ කාමEර වල ජීවිත Fඋණුසුමක් Gනැතිව
Gකෝටිපතියො දුක්E7 විදිනව කාමGර ඇතුලේAm
INTER
| | Am | - | - | - |
| Am | - | - | - | |
| Am | - | G | Am |
VERSE 1
Amරුපියල් සුGවදට මත්වී සුරදූතියො Amලං වුණාට
Amපාට කරපු දෙGතොල් වලින් ආදරබස් තෙපලුAmවාට
Amබස විතරයි ආදGරෙ නෑ හදවත් ඇතුලේAm
| E7 | - | - | - |
Amසීතල කළ කාමEර වල ජීවිතF උණුසුමක්G නැතිව
Gකෝටිපතියො දුක්E7 විදිනව කාGමර ඇතුලේAm
VERSE 2
Amනෝට්ටු කොල වල Gදැවටී ඕ සද්දෙට ලං Amවුනාට
Amබෙහෙත් බිබී නොGකා නොබී පෝසත්කම විදෙව්Amවාට
Amහම්බ කරපු සGතුටක් නැ සේප්පු ඇතුලේ//Am
Back To Chorus