හීන තිබුනට කෝටියක්

Heena Thibunata Chords by Shyamen Dangamuwa (ශ්‍යාමේන් දංගමුව)
Lyrics
Saddhamangala Sooriyabandara (සද්ධාමංගල සූරියබණ්ඩාර)
Music
Dinesh Disanayake (දිනේෂ් දිසානායක)
Key
Am
Time
4/4
Rhythm
pop
Key
INTRO
| | Am | - | Em | - |
| C | - | G | - | |
CHORUS
Amබොරවෙලා දිDmයවෙලා ගලනGවා ඔහෙ කානුවේAm
Amහොදත් නෑ නDmරකකුත් නෑG මුකුත් නෑ මේAm ජීවිතේ
Amහීන තිබුනට Dmකෝටියක් අGතේ නෑ එක රුපියAmලක්//
( | Am G Am G Am | )
INTER 1
| | C | - | Em | - |
| F | - | G | - | |
VERSE 1
Fහිනාවෙන්නට බGලන් හිටියට
Fසැපක් ගැන හිත පෙGරුම්පිරුවට
Dmඅනුන්ගේ සැප බCලෙන් උදුරන්
Dmඅපේ කරගත්තොCත් මිසක්
( | Am | - | - | - | )
CHORUS 2
Amඅදත් නෑ හෙDmටත් නෑ අGපිට සැපතක් ලැAmබෙන්නෑ//
Amහීන තිබුනට Dmකෝටියක් අGතේ නෑ එක රුපියAmලක්//
INTER 2 & End
| Am/GF Am/G| - | AmG | - | |
VERSE 2
Fආදරේ හදපුරාG දිව්වට
Fකිතිකැවී හිත Gබලන් හිටියට
Dmදුන්න උදුරන් Cමල්සරාගෙන්
Dmඅපිම විදගත්තොCත් මිසක්
Back To Chorus
INTRO
| | Am | - | Em | - |
| C | - | G | - | |
CHORUS
| Am | - | Dm | - |
G 4 times
( | Am G Am G Am | )
INTER 1
| | C | - | Em | - |
| F | - | G | - | |
VERSE
| | F | - | G | - | |
| | Dm | - | C | - | |
( | Am | - | - | - | )
INTER 2 & End
BAm/GaFckAm/G To ChAmGorus