දිවුරලා පවසන්න

Diwrala Pawasanna Chords by Centigradz (සෙන්ටිග්‍රාඩ්ස්)
Lyrics
Sajith Dilpahan (සජිත් දිල්පහන්)
Music
Thusith Niroshana (තුසිත් නිරෝෂණ)
Key
Gm
Time
4/4
Key
Intro
-------------------------------------------------
Gm | F | Eb | F
Gmහේ... ඒ හේ........F
හා.... Ebආ..........F
Gmහේ................F.
හා.....Eb...........F.
Verse 1
-------------------------------------------------
Gmදිවුරලා පFවසන්න මට ආEbදරේ නම්F
Gmමගේ ලෝකේ ඔFබ විතරමයි Cmසිතෙනවානම්Gm
Gmඑය සත්තකයිF සොඳුරේ මා Ebමියෙන තක්කFල්
Gmඔබමයි මාගේF සෙනෙහේ නෑ දෙEbන්නේ Cmකාටත්Gm
Chorus
-------------------------------------------------
හිරු Gmමල් දෝතේ සඟවා
වFලා රොදක නැඟිලා
සත් සමුEbදුරුම කළඹලා ඔබ වෙතFට එනවා
ඔGmබේ ඔය සිනාවෙන්, රැඳීF ඉන්න සසරෙන්
මුදු Ebමල් යහන මාගේ වේද
Fහැමදාකම සොඳුරේ...
Verse 2
-------------------------------------------------
සියුGmමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලාF
ඔබ සැතපෙන්න තරු අහසේ වියනක්Eb සාදාලාGm
සුසුGmමක් හෙළන හැම වාරෙක ඔබමයි සිතාලාF
ඔබ නිදියන්න මගේ මැණික මට Ebතුරුළු වීලාGm
-------------------------------------------------
Gm | F | Eb | F.....