දුර ආකාහේ

Dura Akahe Chords by Charitha Attalage (චරිත අත්තලගේ), Ravi Jay (රවි ජේ)
Lyrics
Chandrasena Thalangama (චන්ද්‍රසේන තලංගම)
Music
Charitha Attalage (චරිත අත්තලගේ)
Key
Am
Key
Chorus
හිටි Amහැටියේම ඇද හැලුණු වැFස්ස වගෙයි
ඔබ හAmමුවූයේ කවEmදාද මතකAm නැතෙයි
ඒ හැමDmදේම Emසිහිවෙද්දී Gහිතට දුකයි
අප හAmමුවූයේEm මොනවටද කියAmලා හිතෙයි
අප හAmමුවූයේEm මොනවටද කියAmලා හිතෙයි
අප හCමුවූයේ
මේ හඳAmපාන, මේ තFරු රෑන
මේ හඳAmපාන, මේ තFරු රෑන
Gහඳපාන තරු රෑනF ඔච්චම් Amකලයි
Amමට ඔච්චම් කලයි
Gහැමදාම ඔය මුහුFණ මතCකේ තියෙයි
Amමට මතකේ තියෙයි
දුර AmආකාහේC රෑ හැමAmදාම
දුර AmආකාහේC රෑ හැමAmදාම
Gහඳපාන තරු රෑනC ඔච්චම් කලයි
Amමට ඔච්චම් කලයි
Gහැමදාම ඔය මුහුCණ මතකේ තියෙයි
Amමට මතකේ තියෙයි
හිටි Amහැටියේම ඇද හැලුණුF වැස්ස වගෙයි
ඔබ හAmමුවූයේ කවEmදාද මතකAm නැතෙයි
ඒ හැමDmදේම Emසිහිවෙද්දී Gහිතට දුකයි
අප හAmමුවූයේEm මොනවටද කියAmලා හිතෙයි
අප හAmමුවූයේEm මොනවටද කියAmලා හිතෙයි
අප හCමුවූයේ
දුර AmආකාහේC රෑ හැමAmදාම
දුර AmආකාහේC රෑ හැමAmදාම
Amඔයා ගැන මං මැව්ව
Fඔයා වෙනුවෙන් කිව්ව
Amඔයා ගැන විඳගන්න
Fප්‍රසංගයට එන්න
Amඔයා වෙනුවෙන් මැව්ව
Fඔයා ගැන මම කිව්ව
Amඔයා ගැන විඳගන්න
Fප්‍රසංගයට එන්න