හීන මකා

Heena Maka Chords by Harshadewa Ariyasinghe (හර්ෂදේව ආරියසිංහ), Ravi Jay (රවි ජේ)
Lyrics
Arosha Adhikari (අරෝෂ අධිකාරි), Charitha Attalage (චරිත අත්තලගේ), Ravi Jay (රවි ජේ)
Music
Charitha Attalage (චරිත අත්තලගේ)
Key
Em
Key
හීන මකා - හර්ෂදේව ආරියසිංහ ft. රවි ජේ | චරිත අත්තලගේ
Transpose to +1 to play without capo
Chorus
තැවෙනාEm ඒ
සිත නොදැනී වCගේ...
වැටෙDනා කදුලු නොදැනීBm වගේ...
දැවෙනාEm ඒ දුක නොදැනී Cවගේ...
මං ආBmවා...
Emඒ සිත සගවන් මෙCසේ...
වැටෙDනා කදුලු සගවන් Bmමෙසේ...
දැවෙනාEm ඒ... දුක සගවන් Cමෙසේ...
මං ආBmවා...
Emහීන මකා...C හංගාලා... Dමං ආවා...Bm
Emරවටාලා...මුCමුනා සගවා...Dමං ආවා.Bm..
Emහීන මකා...C හංගාලා... Dමං ආවා...Bm
ඒ...Emරවටාලා...මුCමුනා සගවා...Dමං ආවාBm...
Rap
Em මා ගැන හිතනා.C.. මගෙ උණුහුම හොයනා
D නිදි යහනට වෙලාBm... මං එනකං නොනිදා
Em මගෙ භාරියට හොරා.C.. ඇගෙ ලොවෙ තනි කරලා...
D යටිහිත රවටලාBm... උඩු හිත මං ආවා...
Em ඇත නිමකෙරුමට මුCදුනට ගොඩගැසි බොරු රාජකාරි
D නුඹෙ ඇමතුම එද්Bmදී ආවරන කලාපෙන් මං බැහැරව යාවී...
Em හැමදා කන රස ඇති Cවෙලා පිටින් කමි සද මං පමාවේවි...
D ගත මගෙ ඇය මත නුඹෙ Bmහිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහී...
Em කාමය ඇවිලෙන්නෙ Cආදරෙ මත හදින් හද එකවෙන තැන
ඒ Dහිත තැන තැන යනවනං ආලෙයි කාමෙයි එකBm වෙන්නෙ කෙසේද? මට දෙකක් ඒ දෙක...
Emතාවකාලික හිතක තාවකාලික කුමCරා වෙන එක වෙනම රසකි
උගුරට හොරාD බොන බෙහෙතක දැනෙන සැප විදිනBm එක නුඹ නොදනී වගෙ ඉන්න සද
මEmතුවට එන දින යන්න වෙනකොට මේ Cකයෙන් ගැලවිලා
වෙන්න බෑ පසුතැවෙන්නD බෑ එදින බෑ හිතෙන්න මා හිතට
මං Bmවින්දෙ මොනවද ජීවිතෙ අවසානෙට
Em නුඹ ඔතන මං මෙතැන C විදිනවා ඈ එක්ක මත රාගය
D යටි හිත රවටලා මං ආBmවා උඩුහිත ඉල්ලන අන් සැපට...
තැවෙනාEm ඒ
සිත නොදැනී වCගේ...
වැටෙDනා කදුලු නොදැනීBm වගේ...
දැවෙනාEm ඒ දුක නොදැනී Cවගේ...
මං ආBmවා...
Em.... සගවන් මෙCසේ...
වැටෙDනා කදුලු සගවන් Bmමෙසේ...
දැවෙනාEm ඒ... දුක සගවන් Cමෙසේ...
මං ආBmවා...
Emහීන මකා...C හංගාලා... Dමං ආවා...Bm
Emරවටාලා...මුCමුනා සගවා...Dමං ආවා.Bm..
Emහීන මකා...C හංගාලා... Dමං ආවා...Bm
ඒ...Emරවටාලා...මුCමුනා සගවා...Dමං ආවාBm...
Em මා ගැන හිතනා.C.. මගෙ උණුහුම හොයනා
D නිදි යහනට වෙලාBm... මං එනකං නොනිදා
Em මගෙ භාරියට හොරා.C.. ඇගෙ ලොවෙ තනි කරලා...
D යටිහිත රවටලාBm... උඩු හිත මං ආවා...
Em ඇත නිමකෙරුමට මුCදුනට ගොඩගැසි බොරු රාජකාරි
D නුඹෙ ඇමතුම එද්Bmදී ආවරන කලාපෙන් මං බැහැරව යාවී...
Em හැමදා කන රස ඇති Cවෙලා පිටින් කමි සද මං පමාවේවි...
D ගත මගෙ ඇය මත නුඹෙ Bmහිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහී...