කළුවරට හිත බය හින්දා

Kaluwarata Hitha Baya Hinda Chords by Raini Charuka (රයිනි චාරුකා)
Lyrics
Manuranga Wijesekara (මනුරංග විජේසේකර)
Music
Dinesh Gamage (දිනේෂ් ගමගේ)
Key
F#m
Key
Verse
F#mකළුවරට හිත බය C#m7හින්දා
Aඔය පපුවෙ උණුහුම C#m7වින්දා
F#mඇස් බැන්දු රෑ හීන C#m7පෙන්නා
Aනුඹ මාව තුරුලටම C#m7ගත්තා
Pre-Chorus
නිකF#mලැල් සිහින යායෙ හසC#mරැල් මෝදු වුයේ
Bm7ලැගුම් ගන්න මේ හදවEM7තේ..
F#mකඳුළැල් සිඳෙන හීනේ මාC#mගෙන් නොයන දෑසේ
Bm7අන්දුරකද මං නැවEතුනේ..
Chorus
EM7දැනෙනවා F#m7නම් ඉන්නවා Dනම්
Dසුහද Bm7පිළිගන්න මේ ආදEM7රේ
EM7හිතෙනවා F#m7නම් පෙනෙනවා Dනම්
DM7අපට Bm7දුර යන්න හැකි Eප්‍රේමයේ
Verse
F#mනොදැනෙන දුරක නුඹ C#mළඟ
Bm7ආදරෙන් ආC#m7ව
F#mනොසිතෙනා ලෙසට C#mඑක් වුන
Dආදරේ සුව Eදෙන
Pre-chorus
නිකF#mලැල් සිහින යායෙ හසC#mරැල් මෝදු වුයේ
Bm7ලැගුම් ගන්න මේ හදවEM7තේ..
F#mකඳුළැල් සිඳෙන හීනේ මාC#mගෙන් නොයන දෑසේ
Bm7අන්දුරකද මං නැවEතුනේ..
Chorus
EM7දැනෙනවා F#m7නම් ඉන්නවා Dනම්
Dසුහද Bm7පිළිගන්න මේ ආදEM7රේ
EM7හිතෙනවා F#m7නම් පෙනෙනවා Dනම්
DM7අපට Bm7දුර යන්න හැකි Eප්‍රේමයේ
Verse
F#mවිසිරෙනා සිහින එක් C#mකොට
Bm7මාලිගා C#m7තැනුව
F#mඅපි නමින් අන්ද C#mසිතුවම
Dමතකයකි හැම Eදින
Chorus
EM7දැනෙනවා F#m7නම් ඉන්නවා Dනම්
Dසුහද Bm7පිළිගන්න මේ ආදEM7රේ
EM7හිතෙනවා F#m7නම් පෙනෙනවා Dනම්
DM7අපට Bm7දුර යන්න හැකි Eප්‍රේමයේ