මතකද හැන්දෑවේ
- Lyrics
- Nilar M. Cassim (නිලාර් එම්. කාසිම්)
- Music
- Ravihans Wetakepotha (රවිහංස් වෙටකේපොත)
- Key
- Am
Intro
Am | Em | Am | Dm |
Am | Em | G | - |
Am | Em | Am | Dm |
Am | Em | Am | - |
Verse 1
අහAmසේ තරු කැන් නිවිලා දුකDmකින් වගේ
අඳුGරේ හෑඬුවා රහCසේG
Am තනිකම ඉහිDmලුම් නොදේ ගිලුGනා හද මා අඳුCරේ..G
ඔබ පෙරFදා ආEmදරේන් මා ලGගිEmන් Amඋන් හැටී
එහි සැමFරුම් රූ තGමයි ජීවිAmතේ..
Chorus
මතකද Amහැන්දෑවේ Emඅපි දෙන්නා
Cමන්දාDmරම් අඳුරේ දවAmසක් දා මල්Em වැස්සේ තෙGමුනා
මතකද Amහැන්දෑවේ Emඅපි දෙන්නා
Cමන්දාDmරම් අඳුරේ දවAmසක් දා මල් Emවැස්සේ තෙමුAmනා
Verse 2
Amතනිකම් තනිDmකම් දැනුනත් හිGතට මතකය Cනැහැ Gනික්Amමිලා
Amමනරම් හැDmඟුම් දහස සොඳුGරේ ඔබමයි සැමCදාG
ඔබ පෙරFදා ආEmදරේන් මා ලGගිEmන් Amඋන් හැටී
එහි සැමFරුම් රූ තGමයි ජීවිAmතේ
Verse 3
Cසුසුමේ වෙලී Gඋණුසුම් වෙවී
Fවස්සානයේ අප Amළං වූ හැGටී
Cහිරිමල් හිතේ Gහීනයක් වගේ
Fහීනයක්ද ගීතයක්ද Cමේ ජීවිGතේ
Bridge
ඔබ පෙරFදා ආදEmරේන් මා ලGගිEmන් Amඋන් හැටී