කවිකාරියේ

Kavikariye Chords by Bathiya Jayakody (බතිය ජයකොඩි), Santhush Weeraman (සන්තුෂ් වීරමන්)
Lyrics
Sampath Fernandopulle (සම්පත් ප්‍රනාන්දුපුල්ලේ)
Music
Ken Lappen (කෙන් ලැපන්)
Key
C
Key
Intro
Dm G C G C
Chorus
Cකවිකාරියේ....
මට හාදු Dmදී..
ඔබෙ Gදෑස මානේ හීන වස්සානේC.....
මායම් Cකතා.. මුළු රෑම Dmවෑහී
ඔබෙ Gකෝල දෑසේ පැටලි මා ඉන්නේ.C....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
Verse 1
Cඋණුහුම විඳ විඳ සියොළඟ දැනුණේ මායා.....
Cසත්තයි ළඳුනේ ආවේ සඳවත පායා.....
Gසරාගී Amනුවන් ඡායා....
Gහදේ දැල්Amවිලා මා....
Gඔබයි මාගේ Amපෙම් Fවස්සානේ......G.
Chorus
කවිකාරිCයේ....
මට හාදු Dmදී..
ඔබෙ Gදෑස මානේ හීන වස්සානේC.....
මායම් Cකතා.. මුළු රෑම Dmවෑහී
ඔබෙ Gකෝල දෑසේ පැටලි මා ඉන්නේ.C....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
Interlude
| C - - - | Dm - - - | F - G - | C - - - |
| C - - A | Dm - - - | F - G F | C - - - |
Verse 2
Cඋණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා......
Cදෑඟිලි දිව්වේ කොපුලේ රුඟුමක් දීලා.....
Gනුරාගී Amබැලුම් සේයා......
Gදසුන් මත් Amකළා මා......
Gඇවිත් නේද Amපෙම් Fවස්සානේ.....G
Chorus
කවිකාරිCයේ....
මට හාදු Dmදී..
ඔබෙ Gදෑස මානේ හීන වස්සානේC.....
මායම් Cකතා.. මුළු රෑම Dmවෑහී
ඔබෙ Gකෝල දෑසේ පැටලි මා ඉන්නේ.C....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේC.....
අපෙ ආGදරේ දැන් කවි පෙළක් වාගේF.....හේFm...Cadd9