ඔබ එන්න ආයේ
- Lyrics
- Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
- Music
- Bathiya Jayakody (බතිය ජයකොඩි), Santhush Weeraman (සන්තුෂ් වීරමන්)
- Key
- Bb
Intro
| Bb | - | Gm | - |
| F | - | - | - |
| Cm | - | Eb | - |
| Eb | - | F | - |
[Chorus] Bb
Bbසීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ
Cmලෝකෙටම රහසේ Fඉගිලෙන්න පෙම් හීන යායේ
Bbඔබ එන්න ආයේ ඔGmබ එන්න ආයේ
Cmඔබ එන්න ආයේ Fඔබ එන්න ආF7යේ
Inter
| Bb | - | Cm | - |
| F | - | - | Bb |
Verse 1
Bbමල් පෙති ඇහැරෙන යාමේ
Bbකාටද ලා හිරු ඉඟි කෙරුවේ
Ebසීතල පිනි පොද අතරේ
Fමගේ හිත දැන් Bbඋණුහුම් වේ
Bb .. .. ..
Bbඋතුරා ගලනවා හැඟුම් දෑලේ
වCmළා සේලෙක පැතුම් පැටලේ
Ebසිහිල් පින්න මැFදින් එන්න ආBbයේ
Bb .. .. ..
Inter
| Bb | - | Cm | - |
| F | - | - | - |
| F | - | - | - |
| Bb |
Verse 2
Bbමල්වර සිතිවිලි පෑරේ
Bbකාටද මල්හීසර වැදුනේ
Ebආදර සුළඟක පහසේ
Fමගේ සිත දැන් Bbසිහිලැල් වේ
Bb .. .. ..
උBbතුරා ගලනවා හැඟුම් දෑලේ
Cmවළා සේලෙක පැතුම් පැටලේ
Ebසිහිල් පින්න මැFදින් එන්න ආBbයේ
Bb .. .. ..