කෙදිනද කූඩු

Kedinada Kudu Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| + | + | + | + |
| C | - | Bb | C |
| Dm | - | - | - |
CHORUS
Dmකෙදිනද කූඩු හදBbන්නCට එDmන්නේ
Dmකෙදිනද Gmකූඩු වෙFලා අප ඉDmන්නේ
Dmසෞම්‍ය Bbප්‍රේම සඳ Cකිරණේ කවදාF තනිවන්Dmනේ
INTER
|Dm C |Bb - | CDm | - |
| E | - | - | - |
| E | F | G | Bb |
| Dm | - |
VERSE 1
Dmබිඳුණු සෙFනේ දළු Gලියලා ලා ගිනි
Cවනපෙත ඒBbකාලෝක Dmකෙරේ
Dmමා Bbප්‍රිය හිමි ඔCබ එයි විඩාවෙන්
Cදුර එනතුරු දොරකඩDm රැක ඉන්නට
Dmසෞම්‍ය Bbප්‍රේම සඳ Cකිරණේ කවදාF තනිවන්Dmනේ
Back To Chorus
VERSE 2
Dmදෙපය දොවා Fපිණි දිGය දෝරේ ගිය
Cබිරිඳක Bbවූ දා Dmනේද අගේ
Dmමා හිස Bbසිඹ දොඩනා Cකතන්දර
Cරස මසවුලු සුව‍Dmඳෙහි තුඩ තබනට
Dmසෞම්‍ය Bbප්‍රේම සඳ Cකිරණේ කවදාF තනිවන්Dmනේ
Back To Chorus
INTRO
| + | + | + | + |
| C | - | Bb | C |
| Dm | - | - | - |
CHORUS
| Dm | - | Bb/C | Dm |
| Dm | Gm | F | Dm |
| Dm | Bb | C | - |
| F | Dm | - | - |
INTER
|Dm C |Bb - | CDm | - |
| E | - | - | - |
| E | F | G | Bb |
| Dm | - |
VERSE
| Dm | F |
| G | - | C | Bb |
| Dm | - | - | Bb |
| C | - | C | - |
| Dm | - | Dm | Bb |
| C | - | F | Dm |
Back To Chorus