ලොව නිසසල වී

Lowa Nisasala Wee Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
E
Key
INTRO
| | E | - | - | B/A |
| B7 | - | - | - | |
CHORUS
Eලොව නිසසල Bවී Eනවතින මොහොතේ
Aයටිහිත් මතුකොට Bසිනහ සලා
Aලොව දොඩමළු වී නෙත් Bමානන කල
Bඅප දෙදෙනා ඉමු B7තරහා වෙලාE
INTER
| A | - | E | B/E |
| E | B7 | - | E |
| E | - | B7 | E |
| B | - | B7 | E |
VERSE 1
Eතුඩින් තුඩට ගොස් Bඅප ගැන තොරතුරු
Aබොදවී යයි ආදරB7යක ලස්සEන
Eදෙහිතෙහි B7හිරවී Eඇතිතුරු AපමණBයි
Bඅප දෙදෙනාගේ කතාB7ව ලස්සEන
Back To Chorus
VERSE 2
Eඅනුන් සිටින විට Bවිමසිලි දෑසින්
Aනෙත් සඟලින් හෝ ඉඟි B7නොකරනු Eමැන
Eසිතින් දෙB7දෙන එකතැEන ඉන්නා AබවB
Bදෙතොල් තෙරපලා B7ගොළු කරගනු මැEන
Back To Chorus
INTRO
| | E | - | - | B/A |
| B7 | - | - | - | |
CHORUS
| E | B/E | E | - |
| A | - | B | - |
| A | - | B | - |
| B | - | B7 | E |
INTER
| A | - | E | B/E |
| E | B7 | - | E |
| E | - | B7 | E |
| B | - | B7 | E |
VERSE
| E | - | B | - |
| A | - | B7 | E |
| E | B7 | E | A/B |
BBack To ChoruEs