කිරුළ මුතු ලිහී
- Lyrics
- Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
- Music
- H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| | Bsus | - | Bsus | Em | |
| Em | - | G | - |
| Am | - | Em | - |
| Bsus | - | Bm | - |
| Bsus | Em |
CHORUS
Emකිරුළ මුතු ලිහී සර සර Dහඬින් Emවැගිරෙනා
Emසුළු මැදුම් දෙතිත පැටලී Dගිගිරි Emවැලපෙනා
Emනටනවා නොවෙයි Amවැහැරුණු Emදෙපා Bmවෙව්ලනා
Bmතන තන Dතාන තම් Emදෙනා//
VERSE 1
Emදිලිසෙනා Bmසේම කරලිය Gදිලෙන්නේ Emනැති
Emවන්නමක් Bmසේම සුමිහිරි Gතානමක් Emනැති
Dසකියණි Emගිරෙන් Bmගිරට පැන Emයන්නට
Gජීවිතෙන් Emබැරි//
Back To Chorus
VERSE 2
Emරඟ බිමෙන් Bmබහින විට ගෙයි Gසන්තකව Emඇති
Emනළල් පට Bmමාල හත් පට Gසින්න වී Emඇති
Dසකියණි Emරිදී Bmකාසි Emසොලවන්නට
Gබෙර පදය Emමදි//
Back To Chorus
INTRO/INTER
| | Bsus | - | Bsus | Em | |
| Em | - | G | - |
| Am | - | Em | - |
| Bsus | - | Bm | - |
| Bsus | Em |
CHORUS
| Em | - |
| D | Em | Em | - |
| D | Em | Em | Am |
| Em | Bm | Bm/D | Em |
| Bm/D | Em |
VERSE
||DEm/Em|BBmm/Em| GG |Am ||
Back To Chorus