සත් රුවන් ආර

Sathruwan Ara Chords by Janaka Wickramasinghe (ජානක වික්‍රමසිංහ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Navarathna Gamage (නවරත්න ගමගේ)
Key
Dm
Time
6/8
Rhythm
slow ballad
Key
INTRO
| Dm | - | - | - |
| Dm/C | Bb/C | Dm | - |
| DmDm | - | F+ | + |
CHORUS
සත් Dmරුවන් ආර මුතු බැදි Gmමුහුදු පවුරකින් සුලකල
F G F Dm (F|Dm)
පුන්‍ය භූමි වූ මනරම් |තම්බපන්නියේ//
Dපලාපෙති බැදGන් ගෙලවට රණහංස Cපියාපත් සFලමිනDm
Dmපායාලා පහන සදකඩ |Gmරන්වCනින් දිලේ/Dm/
INTER
| Dm | - | - | - |
| Dm/C | Bb/C | Dm | - |
| Dm | - | F | Bb |
| Dm | - |
VERSE 1
Dm Gm Dm (F|G)
නීලහරිත වනසම්පත් නදී ගිරිමුදුන් පෑපත්
C G F Dm (F|Dm)
දියඇලි වල්විදුනා ගත් |රම්‍යභූමියේ//
Dmයෝද වැවුඅමුGmනු දාගැබ් වෙහෙර පෙතිපිFලිම සුවහස්
F7මැවූ ඉසිවCරුන්ගේ අත් |Cපූජනීය Dmවේ//
Back To Chorus
VERSE 2
Dm Gm Dm (F|G)
නිදන්ගත ශ්‍රමය තැම්පත් උතුම්වූ එවන් සම්පත්
C G F Dm (F|Dm)
නොදී නොරටුන්ට පණසේ |රකිව් දරුවනේ//
Dmඑවන් අසිරිGmසිරි දුටු නෙත් පෙමින් රටටF බැදලනු වස්
F7අලංකාර වාCහල්කඩ |දොරCටු විවරDmවේ//
Back To Chorus