කියන්න කියන්න

Kiyanna Kiyanna Chords by Nadeeka Jayawardana (නදීකා ජයවර්ධන)
Lyrics
Ruwan Anjelo Jayasinghe (රුවන් අන්ජෙලෝ ජයසිංහ)
Music
Nadeeka Jayawardana (නදීකා ජයවර්ධන)
Key
A
Time
4/4
Key
Intro
---------------------------------------------
A | E | F#m | E
D | E | A | A7
Chorus
---------------------------------------------
Aකියන්න Eකියන්නF#mE
හද රැඳි දේ,D Eමා සමඟේA
Aකියන්න, Eකියන්නF#mE
ඇති සැම දේD, Eරිසි සේA
Inter
---------------------------------------------
A | - | D | - |
Bm | - | E | E7 |
A | - | D | - |
Bm | - | E | E7 |
Verse 1
----------------------------------------------
Aහද පුරා ආදරේ, ඔබටයි ඉඩD හදවතේ
දිBmස්වෙයි මුතුවන් සිනා, දෙEනුවන් යුග ළඟ මගේ
මන්මත් Dසිත පුරා, කැලඹේ වේදනාF#m හැඟුම්
නොදැBmනී ඒ ඇසිල්ලේ, කියැවේ E7ඔබ නම හොරෙන්
Verse 2
----------------------------------------------
නිදි Aවරා ජීවිතේ, මා ගෙDතූ ගීතයේ
දැවBmටෙයි ඔබ කී වදන්, දෙසවන්E යුග ළඟ මගේ
සුදුවන් Dපිටු පුරා, බිහිවෙF#mයි ගී ඔබේ නමින්
නොBmසිතා ඒ පිටු කොණේ, ලියැE7වේ ඔබ නම හොරෙන්