සිහිනයක්
- Key
- D
- Time
- 4/4
Intro
--------------------------------------
D A G A G A D A
D A G D G A D Dsus4/D
Verse 1
--------------------------------------
Bmරැය පහන් කළා ඔබ ගැන සිතමින්
F#mමා හද උමතුවෙන්
Bmනීල නුවන් දකිනා තුරු ඔබගේ
F#mමා නෙත් අවදියෙන්
Gසොඳුරු ආදරේ මිAහිර විඳින්නට
Dඅප සිත් එක් වේවී
Gඅපේ ආදරේ උණුAසුම ලබමින
Dඒ සිත් ඒ සැනසේවීDsus4/D
Verse 2
--------------------------------------
Bmපුංචි සන්ධියේ සෙල්ලම් කළ හැටි
F#mතවමත් මට මතකයි
Bmවෙරළ දිගේ ගං ඉවුරු දිගේ
F#mඇවිදපු හැටි මට මතකයි
Gයෞවනියක වී ඔබ Aමා අත් ගෙන
Dමේ සැන්දෑ යාමේ
Gසොඳුරු ආදරේ මිAහිර විඳින්නට
Dමේ සුමිහිරි යාමේDsus4/D
Chorus
--------------------------------------
Dමා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනBmයක් මැව්වා
ඔබ මගේ කර සිහිGනයක් මැව්වා
Aප්‍රිය ආදරිDයේ.Dsus4/D..