ලස්සන ගම්මානේ
- Music
- Mervin Mihindukula (මර්වින් මිහිදුකුල)
- Key
- A
Intro/Inter
---------------------------------------
| A | - | - | - |
| E | - | - | - |
| A | - | - | - |
| E | - | - | - |
| A | C#m | - | - |
| A | - | Bm | - |
| - | - | A | - |
| - | - | - | - |
| - | - | - | - |
Chorus
---------------------------------------
Aලස්සන ගම්මානේ, පින්බර රන් මැණිකේ
බාලේ හිත බැන්දා මාBm කෙරේ
C#mමතකේ ඈත මගේ අද ඊයේ Dවාගේ
Aකුඹුකේ F#mදොළලන්දේ ආදEරේ..A //
Verse 1
---------------------------------------
Aදුනුකේ මල් යායේ සැඟවී සැන්දෑවේ
නෙතඟින් පැවසූ ඒ ආදBmරේ
Dසිහිනෙන් තැවරු ඒ Aමුදු සුවඳක් වාගේ
Eසිත මාගේ පුබුදාවී රෑ Aදිවේ
Aදුනුකේ මල් යායේ C#mසැඟවී සැන්දෑවේ
F#mනෙතඟින් පැවසූ ඒ ආදBmරේ
Dසිහිනෙන් තැවරු ඒ Aමුදු සුවඳක් වාගේ
Dmසිත මාගේ පුබුදාවී රෑ Aදිවේ
Dmසිත මාගේ පුබුදාවී රෑ Aදිවේ
Verse 2
---------------------------------------
Aපැල් රැක අල් හේනේ, මං දහදුක් වින්දේ
ඔබ මට හිමිවෙන්නයි ජීBmවිතේ
Dළඟ එන බක්මහේ දළුලනA සඳ පානේ
Eරහසක් පවසන්නයි මා Aසිතේ
Aපැල් රැක අල් හේනේ, C#mමං දහදුක් වින්දේ
F#mඔබ මට හිමිවෙන්නයි ජීBmවිතේ
Dළඟ එන බක්මහේ දළුලනA සඳ පානේ
Dmරහසක් පවසන්නයි මා Aසිතේ
Dmරහසක් පවසන්නයි මා Aසිතේ