මට මතකයි මන බැන්දු සිනා ඔබේ

Mata Mathakai Mana Bendu Sina Obe Chords by Mervin Mihindukula (මර්වින් මිහිදුකුල)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
4/4
Key
Intro/Inter
------------------------------------------
F | - | - | Eb
F | Gm | - | Eb
F | - | - | Eb
F | - | Eb | F
F
Chorus
------------------------------------------
Fමට මතකයි මන බැන්දු Ebසිනා ඔබේF
හද පතුලේ සිහිවෙන්Ebනේ ඔයාවයිF
කුඹුකේ Ebලිඳ ළඟදීF
Verse 1
------------------------------------------
Fමහවැලි ගලා ලා ගමක් Ebඑළිය වීලාF
Bbඅතමිට සරු වී පල සාරEbයිF
මැණිකෙට රහසක් ලිEbයලා එවන්නFම්
හානිකේ ඇවිදිEbන් මා හමුFවෙනවාද
කුඹුකේ Ebලිඳ ළඟදීF
Verse 2
------------------------------------------
Fකුරහන් හේනේ කEbරල් කපන්Fනට
Bbතනියෙන් නම් මට බැහැEb මැණිකේF
මගේ පොඩි පැල්පත එEbළිය කරන්නටF
හානිකේ ඇවිදිEbන් මා හමුවෙනවාදF
කුඹුකේ Ebලිඳ ළඟදීF