මා ප්‍රාර්ථනාවේ
- Lyrics
- Supun Perera (සුපුන් පෙරේරා)
- Music
- Supun Perera (සුපුන් පෙරේරා)
- Key
- F
Pre-Chorus
Fඔබ ගීයක් වී ආවේFmaj7 වස්සාන කාලේ
Fහද මාරුතේFmaj7 ගිනි නිවා
Fසිත සිහිලැල් වූ Dm7යාමේ රෑ තාරුකාවේ
Bbඅපෙ ආදරේ එFහි ලිCයා
Chorus
Gm7මා ප්‍රාර්ථනාDm7වේ ඈ දෑස දැල්වේ
Cලැමැදේ මගේ Fඈ හොවා
Gm7ඈ ප්‍රාර්ථනාවේ මා මුDm7වඟ ගොලුවේ
Cදුරකින්Bb දුකිFන් මා දවා
Interlude
Bb | F | Bb | F
Verse
Fපෑ එදා ආලවන්තයේ සිනා
Bbදෑසින් රහසින්ම Cයා වුණා
Fපෑ එදා ආලවන්තයේ
Cදෑසින් රහසින්ම යා වුණා
Gmදිවුරා කියන්Am7නම් ස්නේහේ නමින්
Cඅරමුණ මගේ ඔබ FවුණාC
Chorus
Gm7මා ප්‍රාර්ථනාDm7වේ ඈ දෑස දැල්වේ
Cලැමැදේ මගේ Fඈ හොවා
Bridge
Fරෑ පුරාම හීන පීරලා
Fනෑනේ තාම අපිව හමුවෙලා
Fහාදු එව්වේ සුලBbඟේ දවටCලා
Fහංග හංග උන්නු කාරණා
Fනින්ද නේන රෑක එලි වුණා
Fආපු දුරක මතකේ Bbසිහි Cවුණා
Gmපාර කියපුAm ගීතේ තනුBbව Cමා සFදා වුණා
Chorus
Gm7මා ප්‍රාර්ථනාDm7වේ ඈ දෑස දැල්වේ
Cලැමැදේ මගේ Fඈ හොවා
Gm7ඈ ප්‍රාර්ථනාවේ මා මුDm7වඟ ගොලුවේ
Cදුරකින්Bb දුකිFන් මා දවා