දෑත දරා

Datha Dara Chords by Ridma Weerawardena (රිද්ම වීරවර්ධන), Dhanith Sri (දනිත් ශ්‍රී), Methun SK (මෙතුන් එස්.කේ.), Supun Perera (සුපුන් පෙරේරා), Dinesh Gamage (දිනේෂ් ගමගේ), Dinupa Kodagoda (දිනූපා කෝදාගොඩ)
Lyrics
Nisal Gamage (නිසල් ගමගේ)
Music
Ridma Weerawardena (රිද්ම වීරවර්ධන)
Key
Ab
Key
Intro
Ab | Bbm7 | Db | - |
Ab | Bbm7 | Db | - |
Verse 1
Abදෑත දBbm7රා ඇවිDbදින් ආදරයෙEbන් මා වෙනුAbවෙන්
Bbm7හිඳිනා අDbයුරු
Abමිදෙමි Bbm7දැහැනෙන් Dbහැඟුමන් පාමුල
Ebහිත් වාරු Abබිඳේවී
ඔBbm7බ ලඟ DbමියුරූEb
Chorus
Abසේද Bbm7වළා ඇතුරාDbලා සඳපාEbයා ඇතිAb රෑ
තුBbm7රුලේ DbගෙවමූEb
Abමා පැBbm7තු ඒ යුගCm නෙත් ආදර
Bbm7හිත් ආදරයෙAbන් හBbm7මුවීමයි හිAbමිවූ
Verse 2
මනAbහාරී නුරාවීDb නෙතු මානේ සිනාසී
තවAb ලං වී
Fපෙමින් දම්Bbm7 ගොතමී.Eb...
ගිAbම්ගානේ තුහීනBbm7 ගෙනා ඔබෙන් Dbමා නිවෙමී
සEbදා කල් Abහිදිමි
තරු යාAbයේ පුරා Bbm7හඳ වාගේ
වළාවක මාගේDb ආලේ EbලියමීAb
Chorus
Abසේද Bbm7වළා ඇතුරාDbලා සඳපාEbයා ඇතිAb රෑ
තුBbm7රුලේ DbගෙවමූEb
Abමා පැBbm7තු ඒ යුගCm නෙත් ආදර
Bbm7හිත් ආදරයෙAbන් හBbm7මුවීමයි හිAbමිවූ
Verse 3
Bbදෑත Cmදරා ඇEbවිදින් ආදරFයෙන් මාBb වෙනුවෙන්
හිCmඳිනාEb අයුරු
මිBbදෙමි දැCmහැනෙන්Eb හැඟුමන් පාමුල
Fහිත් වාBbරු බිඳේවී
ඔබCm ලඟ මිEbයුරූFBb