දිගැසියේ
- Lyrics
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Music
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Key
- E
- Time
- 4/4
- Rhythm
- pop
Intro
E A E
E A Am E
E A C#m E
Chorus
EදිගැAසියේ //
Verse 1
Eකොපුල් තෙමා හිAටි හැටියේ
Eඈ ඇවිද ගියා තAරු පලසේ
F#mහීන මවාලා ඈත ගිBයා දැන්
Bmමා මිය යයිA හද Eගැස්මේ
Verse 2
Eමායාවන් හංගමි
Bසේයාවක්වත් නොදී
F#mඈගෙ රූ Aමා ඈතින්E වින්දෙමි
Eරූපයේ මන බන්ධනී
Bප්‍රේමයේ අනුරාගිනී
F#mවේදනාවේ Aමා තEනිවෙමි
Chorus
EදිගැAසියේ C#mදිගැසිBයේ
E A C#m B
E A C#m E
E A C#m B
E A C#m E
Verse 3
Eරූ අඳුන් ගල්වන්නියේ
Bමා හැඟුම් රිදවන්නියේ
F#mරූපයෙන් මනA මා මEත්වෙමි
Eරාත්‍රියේ සඳවන් මුවේ
Bනිල් නුවන් සිපගන්නෙමි
F#mමේ සිහිනයේA මා Eනවතිමි
Chorus
EදිF#mගැසියේ AදිගැBසියේ
EදිF#mගැසියේ AදිගැC#mසියේ
E F#m A E A E A