රෝජා
- Lyrics
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Music
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Key
- E
- Time
- 4/4
- Rhythm
- pop
************************************
රෝජා (Roja) by ධනිත් ශ්‍රී (Dhanith Sri)
Guitar Chords (Easy)
මුල් ගීතයට සවන් දෙන්න (original version):
song at https://www.youtube.com/watch?v=JI3sWnryTcA
************************************
Intro
E A E B
E A E B
Prechorus
Eරෝජා නුඹ Aඅද හවසත් එනවEදA
Eරෝජා නුඹ Aමා තනිකර යනවEදA
F#mරෝජා තව Aඑක බැල්මක් දෙනEවද
F#mරෝජා Aනුඹයි ආලේ Eමාගේ
Chorus
Eආකාසයෙන් ආ ලAඳේ..
Dදෙව්Aදූකවන් රූEපෙ මාගේ..
Eදෝරේ ගAලයි ආදDරේ..E
Dමේ රැය නුඹ මා ළඟ නැBmති හන්දා..
Dනුඹ ගැන මතකය සිහිනෙකBm රන්දා.. | * strum twice at 'රන්දා'
N.C. E A
මා තනියම වින්දේ
Aමා තනියමE වින්දේB
Break
E A E B
E A E B
E A E B
Verse 1
Eකඳුරැල්Dලේ ලන්F#mදේ පායා සිනාසේ..
Dමල් වාරේ Bmඇවිදින් Eමෙහේ..
Dදෙකොපුල් විලේF#mහී හසරැල් පිපේවී..
Dහැඟුමන් Bmහදේ යාවෙEවී..
Bridge
Bmආලේ Dහැඟුම්..
Bmප්‍රේDමේ පැතුම්..
Bmඇතිරූ Dසිතින්E මා මෙහේ..
BmහිඳිDමී ඉතින්..
Bmනෙතුකැන්D පියන්..
BmඑයිදෝD සොයා මා Eකෙරේ..
Prechorus
Eරෝජා නුඹ Aතනියම අද එනEවදA
Eරෝජා අද Aනුඹ මාගේ වෙනEවදA
F#mරෝජා නුඹ Aතව ඈතට යනවදE
F#mරෝජා Aනුඹයි ආලේE මාගේ
Chorus
Eආකාසයෙන් ආ ලAඳේ..
Dදෙව්දූකAවන් රූපෙ Eමාගේ..
Eදෝරේ ගAලයි DආදEරේ..
Dමේ රැය නුඹ මා ළඟ නැBmති හන්දා..
Dනුඹ ගැන මතකය සිහිනෙකBm රන්දා.. | * strum twice at 'රන්දා'
N.C. E A
මා තනියම වින්දේ
Aමා තනියමE වින්දේB
Outro
Aමා තනියමE වින්දේA
Aමා තනියමE වින්දේB
Aමා තනියමE වින්AදේEBE
**********************************