අනන්තේ පුරා
- Lyrics
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Music
- Dhanith Sri (දනිත් ශ්‍රී)
- Key
- Eb
- Time
- 4/4
- Rhythm
- pop ballad
Intro
Eb Ab Eb x2
Verse 1
Ebලයේ සAbතපා මා Fmබාලයේ Bbහොවා
Ebසිතේ Cmදුක් Abසාගරේ දBbරා මා නිසා
Fmකාලයක් Cmගෙවී Fmදැඩි Bbවූවත් මගේ
Ebසිතින් දරCmන්න බෑ නොමැFmති නම් ළඟ Bbමගේ
Ebපවසන්නම් Cmඉතින් ඇසෙයි Fmනම් හඬ Bbමගේ
Chorus
Ebදරා වේදනා Cmමා කුසයේ දරාලා
නුඹ Fmසිටියා මBbගේ අම්මේ
Ebසදා මාලිCmගා මා හර්දේම හංගා
Fmනුඹ සිටිCmයා මගේ තාEbත්තේ
Eb Ab
Eb
Eb Ab
Eb Ab
Verse 2
Ebනුඹේ පැAbතුමන් Fmමා නිසා Bbපසෙක ලා
Ebමගේ මුCmළු ලෝකයේ Abපුරා Bbහැඩකලා
Fmනොසෙල්වී Cmමහා Abපොළවේ පය Bbගසා
Ebසිටින්Cmනේ නුඹේ මහමෙFmරක් Bbගුණ නිසා
Ebවසන්තේ Cmමගෙයි නුඹ මFmගේ ළඟ Bbනිසා
Chorus
Ebදරා වේදනා Cmමා කුසයේ දරාලා
නුඹ Fmසිටියා මBbගේ අම්මේ
Ebසදා මාලිCmගා මා හර්දේම හංගා
Fmනුඹ සිටිCmයා මගේ තාEbත්තේ
Eb Fm Cm
Eb Fm Bb
Ab
Fm Abm
Eb Fm Bb
Eb
Outro
Ebලෝකේ Abදුටුවා Ebමා මිAbනිසුන් හඳුනයි මා
Fmබැඳීමෙන් Bbමගේ Cmමිදී යන්න දැන්
අනන්තේ EbපුAbරාFmBb
Bbඅනන්තේ EbපුAbරාFmBb