සෙබළ පුතු
- Lyrics
- Kamal Gunarathne (කමල් ගුණරත්න)
- Music
- Dhanith Sri (දනිත් ශ්‍රී), Bathiya Jayakody (බතිය ජයකොඩි)
- Key
- E
Intro
E F#m B E C#m F#m B E
C#m B E A
Eනැති වුවත් මව්බිමේ අAඟලක් තමන්Bගේ යැයි කීමට.
Eනුඹයි හැම බිම් අඟලක්Bම නිදහස් කEලේ ලක් මෑණිට.
C#mජීවිතේ හැG#mම මිහිරි Aදේවල් අEහිමිවූවත් ඔබ හට.
F#mදිවි පරදු Aකොට සටන් කෙBරුවෙ ලක්මවුන්E. රැකගැනුමට...
Eනැති වුවත් මව්බිමේ අAඟලක් තමන්Bගේ යැයි කීමට.
Eනුඹයි හැම බිම් අඟලක්Bම නිදහස් කEලේ ලක් මෑණිට.
C#mජීවිතේ හැG#mම මිහිරි Aදේවල් අEහිමිවූවත් ඔබ හට.
F#mදිවි පරදු Aකොට සටන් කෙරුBවෙ ලක්මවුන්E. රැකගැනුමට...
Eරට නසන්නට සතුරු කැල අවි දරා F#mආවිට දස දෙසින්.
Aඅප පුතුන් ඉදිරියටB ආවේ මව්බිමEට ඇති සෙනෙහසින්...
Dකොතෙක් සිටියAද මෙහෙයවන්F#mනට යුද්ධයේ සෙන්පතිවරුන්.
Bරටට ණය නැති සෙබළ පුත නුAඹ තමයි කණ්Eඩුල ඇති රජුන්.
E F#m B E C#m F#m B E
C#m B E A
Eදශක ගණනක් අපේ මිනිසුන්A විඳි අBපා දුක් යුධ බියෙන්.
Eතුරන් කල ඔබ සදා නොමියෙBන අපේ විරුEවෙකි හදවතින්.
C#mඉදිරි දිG#mවියම ඇඳට වීA ඔබ ගත කලත්E අප හඬවමින්.
F#mවැය කලේ ඔබ Aඔබේ අද දින අපේB හෙට දින..E. සුරකිමින්.

Eසෙනෙවියන් සෙන්පතිවරුන් යුධ මෙහෙF#mය වූවත් අණ දෙමින්.
Aනොහැක මේ නිදහස ලබන්නට BනොහිටියානEම් මේ පුතුන්.
Dකැපකලේ මුAළු තරුණ දිF#mවියම දෙඇස් අත් පා දන් දෙමින්.
Bසෙබළ පුත නුඹ වැඩූ මව Aවෙනු ඇතිය මෙ Eපිනෙන් මතු බුදුන්.
Outro
E F#m B E C#m F#m B E
E F#m B E C#m F#m B E
C#m B E A